Price: Rs 4,950,000 4950000 Rs Price is negotiable
Phone
Phone: 07..........show
Location

Location

Galle, Galle
Map Blank
Created by

     Important Safety Tips

  1. Only meet in public/crowded spaces. For example malls and commercial streets
  2. Check and inspect the product before you buy it
  3. Never pay in advance or transfer money

20 perch with house For Sale

Advert details

Advert ID: 522
Displayed: 162
Added 2020-12-05 18:44:34
Expires: 2021-03-05 18:44:34
In categories: Houses for Sale

Description

ගාල්ල ඉමදුව නගරයේ පර්චස් 20ක් සමග නිවස විකිණීමට ඇත.
කාමර 03
කෑම කාමරය
මුළුතැන් ගෙය
සාලය
විදුලිය, ළිං ජලය, කරාම ජල පහසුකම් ඇත.
තැනිතලා ඉඩම
නිස්කලංක පරිසරය
ඉඩමේ තුන් පැත්තකට මායිම් වු පාර.
පර්චස් 20 න් 10 ක් වුවද වෙන්කර විකිණිය හැක. ඉමදුව නගරයට 800m යි.
ඉමදුව ජාතික පාසලට,නාලන්දා විද්‍යාලයට , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තැපැල් කාර්යාලයට,රෝහලට පොළිසියට ඇවිදින දුරින්,
සින්නක්කර ඔප්පු,
බැංකු ණය පහසුකම් ලබා ගත හැක

Specific details

Beds 3
Baths 2
Furnished : No
Land Size (perches) : 20
House Size (sqft) : 2400
Address : Imaduwa, Galle
522 17feabebfa4191d7 20 Perch With House Thb
522 764a89ad1fc14429 20 Perch With House Thb
Share this

 

Close Bitnami banner
Bitnami