Price: Rs 26,000,000 26000000 Rs Price is negotiable
Contact
Phone: 07..........show
Location

Location

Balangoda, Ratnapura
Map Blank
Created by

     Important Safety Tips

  1. Only meet in public/crowded spaces. For example malls and commercial streets
  2. Check and inspect the product before you buy it
  3. Never pay in advance or transfer money

Valuable land for immediate sale in Balangoda.

Advert details

Advert ID: 1235
Displayed: 54
Added 2021-07-22 17:35:25
Expires: 2021-10-20 17:35:25
In categories: Land for Sale

Description

බලන්ගොඩ නගරයෙන් අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට ඇත.

බලන්ගොඩ සහ පල්ලේබැද්ද නගරයන් මධ්‍යයේ එම ප්‍රධාන නගර වලට කිලෝමීටර 12ක දුරින්, ප්‍රධාන පාරට ( වැලිගෙපොළ පාර ) මුහුණලා පිහිටා ඇත. පර්චස් 40කින් සමන්විත තැනිතලා ඉඩමකි. ඵලදාව ලබන් පොල් ගස් 9ක් හා මසකට රු 14000 ක පමණ ආදායම් ලැබිය හැකි අඹ ගස් 9ක් සහ කපරාදු නොකළ නවීන ඉංජිනේරු තාක්ෂණයෙන් ඉදිකර ඇති නිවසකින් ද සමන්විතයි ( 4*4 බේස් වලවල් 23කින් යුත් බ්ලොක් ගල් 2800කින් යුක්ත නිවසකි,කාමර 3යි, ) ජල විදුලි පහසුකම් ද ඇත. පිවිසුම් මාර්ගය අඩි 18කි. නිවාස අධිකාරියේ අනුමැතිය සහ ප්ලෑන්, ඔප්පු සහිතයි. ලක්ෂ 26ක් පමණි.


වැඩි විස්තර සදහා විමසන්න - 0711630405
Valuable land for immediate sale in Balangoda.

It is located in the middle of Balangoda and Pallebedda towns, 12 km away from the main town, facing the main road (Weligepola road). 40 perches flat land. It also has 9 yielding coconut trees and 9 mango trees that can earn around Rs. 14,000 per month and It also has a house built with modern unpolished engineering technology (4 * 4 base pits with 2300 blocks of 2800 blocks, 3 rooms) Electricity, Water facilities are available. The access road is 18 feet. Approval of the Housing Authority and plans, with deeds. Only 2.6 million


For more information contact - 0711630405

Specific details

Address : Balangoda, Ratnapura,
Land Size (Perches) 40
1235 162a80a4ad191652 Valuable Land For Immediate Sale In Balangoda Thb
1235 103213fc6093a6bc Valuable Land For Immediate Sale In Balangoda Thb
1235 5ca8e3db080f0733 Valuable Land For Immediate Sale In Balangoda Thb
1235 6bc6cb7fcffd96f9 Valuable Land For Immediate Sale In Balangoda Thb
Share this

මගේ අනෙක් දැන්වීම්